කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධතාවක
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධතාවක ********************************************* කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධතාවක (22.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්වයට එරෙහිව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹදී අද විරෝධතාවක නිරතවුණා. විරෝධතාවයෙන් අනතුරුව වෘත්තිය සමිති නායකයන් සිය යෝජනා ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකිරීම සඳහා …