බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට
බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට (24.08.2025 – 06:20 +0530 – sinhala.adaderana.lk) බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ අද (24) අලුයම 12:30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු (1) තුවාල ලබා රෝහල් …