‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල පුදබිම ගැන ඇමති මණ්ඩලයේ අවධානය කහ කන්ටේනර් 62 ක් රේගුවේ ඉහළගිය වෙළඳපොලේ පොල් මිල නිලන්ත ජයවර්ධනගේ දුරකථනය සහ පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ නිවෙස්වලට රහසිගත ලිපියක් – ලිපිය එවූ පුද්ගලයෙකුත් නෑ පසුගිය මහ මැතිවරණයේ ඉඳන් මේ දක්වා දවසට අක්කර 7 බැගින් වනාන්තර විනාශ කරලා – රසික ජයකොඩි වීසා …

ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක්

ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් සේවිකාවක ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයක් පිලියන්දල මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණ තරුණියන් 19 ක් අත්අඩංගුවට පන්නිපිටියේ පාසලක ළමයින් 16 ක් ආසාත්මිකතාවකින් රෝහලේ දරුවෙකු සමඟ රන් භාණ්ඩ සොරකමේ යන යුවල අල්ලන්න පොලිසිය මහජන සහය පතයි …

පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා

පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා වෙලේ සුදාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟින් අත්අඩංගුවට ජනපති දුන් මාර්ග ඉලක්කය දේශීය කර්මාන්තකරුවන්ට ණය පහසුකම් – අගමැති පසුගිය රජය සිදුකළ නිවාස මූල්‍ය අක්‍රමිකතා ගැන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය බේරාගන්න කළ පොලිස් මෙහෙයුම පුහුණුවට තැනක් නැති මාතර ජිම්නාස්ටික් දරුවෝ කුරුඳු …

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු පාසල් හැර යන්නන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් !

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු පාසල් හැර යන්නන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් ! ‘ටයිල් චමින්ද’ රිමාන්ඩ් ‘කලුපේ අමිත්’ගේ ගිනි අවි සහ ආයුධ කුරුඳු ඉඩමකින් සොයාගනී හිටපු ඇමති බැසිල් ගැන පොදුජන පෙරමුණෙන් නිවේදනයක් නාලක ද සිල්වාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි පොලිසියට කොටුවූ දකුණේ බැටරි හොරා 20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව හෙට (16) කැබිනට් මණ්ඩලයට ශ්‍රී …

වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකියි – අධිකරණ ඇමති

වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකියි – අධිකරණ ඇමති දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක් මංතීරු නීතිය අද (15) දෙවන (2) දිනටත් පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කේරළ ගංජා සහ කහ තොගයක් සොයාගැනේ ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදීන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට බෝදාගම රක්ෂිතයේ අක්කර …

නාකොටික් හෙරොයින් ජාවාරමේ මහ මොලකරු අල්ලන්න වරෙන්තු

නාකොටික් හෙරොයින් ජාවාරමේ මහ මොලකරු අල්ලන්න වරෙන්තු කුරුණෑගල නගරාධිපති ඇතුලු සැකකරුවන්ට නීතිපතිවරයාගෙන් විරෝධතා විස්ස හැදුවේ කවුද ? කමිටුව පස්වරුවේ රැස්වෙයි අම්බලන්ගොඩ – රන්දොඹේ මුහුදු ඛාදනය හේතුවෙන් නිවාස රැසකට හානි පහසුකම් නැති බලංගොඩ මූලික රෝහල වෙලේ සුදාගේ මස්සිනා රක්ෂිත බන්ධනාගාරයට මෙරට 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි රවී පරදවා, එජාපයේ නියෝජ්‍ය නායක තනතුර රුවන් විජේවර්ධනට පාස්කු …

අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ

අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ මිලින්ද මොරගොඩගේ පත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු උසස් බලතල කාරක සභාවට ජාතික සංවිධාන එකමුතුවෙන් පැමිණිල්ලක් විස්ස ගැන කියන කතා මං තීරු නීතිය අද (14) සිට වෙලේ සුදාගේ ගෝලයකු වන ‘අන්නාසිවත්තේ අමිල’ හෙරොයින් සමඟ අත්අඩංගුවට රුසියානු සරසවි තුනක් (3) ඉවත් කිරීමට ගත් තීරණය වෛද්‍ය සභාව …

ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට

ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට ගිනි ගත් නැවේ පතුල නිරීක්ෂණයට ඒකාබද්ධ මෙහෙයුමක් නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරයේ සාම්පල රජයේ රස පරීක්ෂකට ********************************************* ගිනිගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ගෙන් ප්‍රකාශ ගන්න CID නිලධාරීන් ගාල්ලට (12.09.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala) ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම …

නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන්

නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන් ඉන්දියාවෙන් මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කහ තොගයක් හමුවෙයි කැවුමාට ආයුධ සැපයූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගේ සාක්ෂිය කැලයට ගිය වැලිගම ආර්ථික මධ්‍යස්ථානය අක්‍රමවත් කැලිකසළ බැහැර කිරීම් නිසා ගිරිතලේ රක්ෂිතයේ සුන්දරත්වයට දැඩි බලපෑම් නායයාමේ අධි අවදානමේ සිටි පිරිසකට ඉදිකළ නිවාස ව්‍යාපෘතියකට විරෝධය මංතීරු …

ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටයි – මහා සංඝරත්නය ජනපතිට කියයි

ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටයි – මහා සංඝරත්නය ජනපතිට කියයි වෙලේ සුදාගේ සහෝදරිය ඇතුළු 3 දෙනෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි නීති ඇතුලත් පනතක් සති දෙකක් (2) ඇතුලත පාර්ලිමේන්තුවට හෙරොයින් කිලෝවක් සමග දෙදෙනෙකු (2) මීගොඩදී අත්අඩංගුවට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට විසිකර තිබූ ජංගම දුරකථන සහ සිම් කාඩ් තොගයක් …