අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරත් රෝහල් ගත වෙයි
(02.07.2019 – 10:44 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද රෝහල් ගත වී තිබෙනවා. ඔහු අද උදෑසන නාරාහේන්පිට පොලිස් රෝහලට මෙලෙස ඇතුළත් වී ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවත්ති අංශයට සඳහන් කළේ. අනිවාර්ය නිවාඩු …