මා අර්ජුන් මහේන්ද්රන් මෙන් පල් හොරෙක් නොවේ කියමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අධිකරණයට බාර වේ.. සම්පූර්ණ පැහැදිලි කිරීම මෙන්න..
(08.07.2019 – 10:40 +0530 – lankacnews.com) තමන් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සේවාවේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා කරුණු දැක්වීමක් සිදු කරයි. සිය ෆේස්බුක් ගිණුමේ ඒ මහතා විසින් තබා ඇති සටහන මෙසේය : නිශ්ශංක සේනාධිපති වන මා පන්නරය ලැබුවේත්, මාගේ ජීවිතය හැඩ ගස්වා ගනු ලැබුවේත් …