දේශීය ව්‍යාපාරිකයා වළපල්ලට – රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා
(12.06.2019 – 12:48 +0530 – lankadeepa.lk) සෝයා මීට් නිෂ්පාදනයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසි රයිගම් සමාගම අද විවිධ භාණ්ඩ නිපදවන සමාගම් රාශියකින් යුතු සමූහ ව්‍යාපාරයකි. එහි සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ප්‍රථම උපාධිය දිනාගත් ලියනගේ මහතා ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන්ම ආචාර්ය උපාධිය දිනාගත්තේ ඇමරිකාවේ ලැක්ක්‍රෝෂ් විස්කොන්සින් විශ්ව විද්‍යාලයෙනි. ‘කළ යුත්තේ කුමක්ද’ …