දුප්පතුන්ගේ වකුගඩු ගලවා පොහොසතුන්ට විකුණන ජාවාරමේ මෙතෙක් හෙළි නොවූ රහස්
දුප්පතුන්ගේ වකුගඩු ගලවා පොහොසතුන්ට විකුණන ජාවාරමේ මෙතෙක් හෙළි නොවූ රහස් දුප්පතුන්ගේ වකුගඩු ගලවා පොහොසතුන්ට විකුණන ජාවාරමේ මෙතෙක් හෙළි නොවූ රහස් (10.12.2022 – silumina.lk) වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියක් කළ ලොව පළමු වකුගඩු සැත්කම වන්නේ 1950 වසරේ ජූනි 17 වෙනිදා ශල්‍ය වෛද්‍ය රිචඩ් එච්. ලෝලර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් චිකාගෝවල ජීවත් වූ 49 වියැති කාන්තාවකට කළ වකුගඩු …