රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක්
රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් (25.05.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වනවිට සමාජයේ කතාබහට ලක්වන්නේ මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම්වයි. උන්වහන්සේ එහිදී චෝදනා කළේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි …