දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකු පහරදී ඝාතනයකරයි
දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකු පහරදී ඝාතනයකරයි
(03.01.2026 – lankadeepa.lk)
දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මාපියන් අත්අඩංගුවට ගත්බව නූරිය පොලීසිය කියයි.
නිවසක සිහි මුර්ජාවට පත්ව දරුවකු සිටින බවට නිර්ණාමික තොරතුරක් මත පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් අදාල දරුවා දැරණියගල රෝහලට ගෙයාමට කටයුතු කර ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිට ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ‘චන්ද්‍ර කමාර් රංජිත් කුමාර්’ වන අතර ඔහුගේ බෙල්ල ප්‍රදේශයේ තුවාල සිදු වී ඇති බැවින් මෙය ඝාතනයක් බවට සැකකළ පොලිසිය දරුවාගේ මාපියන් සැකපිට පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබේ.
මියගිය දරුවාගේ දේහය මේ වනවිට දැරණියගල රෝහලේ තබා ඇත. සැකකාර මාපියන් අද දින (03) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විදුලිය හා පානිය ජලය නැති වෙහෙරගල රජමහා විහාරය (02.01.2026)
+
“නාමල් විතරයි ආවේ, අනිත් එවුනුත් එකතු වෙයල්ලා, මමත් එන්නම්, මේ රට බේරා ගන්න ලැහැස්ති වෙයල්ලා” – මිහින්තලේ හිමි (03.01.2026)
+
මිහින්තලේ හිමි පොලීසියේ රෙදි ගලවයි – “වුට්ලර් දැම්මනම් හරි නිව්ස් කියන්න” (03.01.2026)
+
පැරදුනත් නොයන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක් – සමලිංගික පාඩමේ සැඟවූ කතාව (03.01.2026)
+
අනතුරේ CCTV එක ගන්න ගිය මාධ්‍යවේදියාට පොලිස් පොඩ්ඩා දාපු සත්තම – CCTV කාටවත් දෙන්න එපා (03.01.2026)
+
මේ ආණ්ඩුවේ තියෙන්නේ තනිකර බේගල් – හිමි නමක් ආණ්ඩුවට සැරටම අමතයි (03.01.2026)
+
අළුතෙන් හදපු මොඩියුල වල මුල පමණයි අග නෑ | ඇස් උඩයන අනාවරණයක් | අගමැතිනියට හොඳම එකෙන් බැණුම් (03.01.2026)
+
CID එකට දුන්නට වැඩිය හොදයි හොරාගේ අම්මාගෙන් තාත්තා කවුද අහන එක – ජාතික ගුරු ව්‍යාපාරයෙන් ප්‍රහාරයක් (03.01.2026)
+
අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප්‍රධාන නලය පුපුරයි (03.01.2026)
+++
+
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණියගේ ගෙට පැන්න කුඩ්ඩා ගෙන් තියුණු ආයුද ප්‍රහාරයක්
(03.01.2026 – lankadeepa.lk)
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ජාතික ජනබල වේගය නාගරීක මන්ත්‍රීණි යාළිනි රාජේන්ද්‍රන් මහත්මියගේ ග්‍රෙගරි පාර පිහිටි නිවසට අද (03) දහවල් 02:30 ට පමණ පැමිණි කුඩ්ඩෙකු, කොල්ලය වැරදී මන්ත්‍රීවරිය ඇතුළු නිවැසියන් තිදෙනකුට (3) තියුණු පිහිවලින් කපා කොටා තුවාල සිදු කර ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
නිවසට මංකොල්ල කෑමට පැමිණි කුඩ්ඩා, නිවැසියන් කලබලවීම නිසා මන්ත්‍රීවරියගේ දකුණු අත කපා තුවාල සිදුකර, එයට මැදිහත්වූ පුතාට ද තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇත. සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කරද්දී පිත්තල මල්පෝච්චියකින් පියාගේ ඔලුවට ගසා බරපතල තුවාල සිදුකර ඇත.
ඒ සමග නිවැසියන්ගේ කෑගැසීමට අසල්වාසීන් පැමිණ කුඩ්ඩා අල්ලා පොලිසිය බාර දී ඇත. තුවාල කරුවන් දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කරනු ලැබ ඇත ෴
ජේවීපී ආණ්ඩු ‘බඩීස්’ලාට 2026 හොඳටම අපලයි… දැන් මේ ‘බඩී’ නඩුවට නග්ගන්නේ කාවද ? (03.01.2026)
+
දෙරණේ කක්කි දාපු මාලිමා මැතිණිය කවුද ? හරිනිට මඟුලක් කතා කළ සීලරතන හිමි (03.01.2026)
+
විවේචන කරන අයට නඩු දාලා, නලින්දගේ ප්‍රශ්නය විසඳෙයි ද ? (03.01.2026)
+
දෙයියන්ගෙ හාල් කන මාලිමා ආන්ඩුව (03.01.2026)
+
කතරගම දේවාලයේ රත්තරන් වලට විදින්න යන්නේ මෙහෙමයි! – බස්නායක නිලමේගේ ආන්දෝලනාත්මක ලිපිය එළියට (03.01.2026)
+
6 වසර පොතේ සමරිසි වෙබ් අඩවි සමඟ තවත් ලෙඩ ගොඩක් (03.01.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴