වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් (27.05.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala) රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා ඇති …

අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක්

අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක් අභිරහස් ලිපියක් නිසා කිලිනොච්චියේ කැලඹිල්ලක් (27.05.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සදහන් ලිපියක් – එම ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා (25) සොයා ගෙන තිබෙනවා. මෙම ලිපිය නිවසේ තැබූ නාඳුනන කාන්තාවන් දෙදෙනකු (2) සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර …

ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි

ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි (27.05.2023 – 06:55 +0530 – hirunews.lk/sinhala) ජනශක්ති රක්ෂණ සමූන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සදහා ඔහුගේ මවගේ ඩී.එන්.ඒ. වාර්තා කැදවීමට ඇයගේ ලේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාහ් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) නියෝග කර තිබෙනවා. …

කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන

කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන කාන්තාවන් දෙදෙනකු (2) නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව විමර්ශන (26.05.2023 – 22:07 +0530 – hirunews.lk/sinhala) නිවසක නවාතැන් දුන් කාන්තාවන් දෙදෙනකු (2) දමා ගිය මුදල්, සිම්පත් සහ තර්ජනාත්මක වැකි සහිත ලිපියක් සම්බන්ධව කිලිනොච්චි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කිලිනොච්චිය …

විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි

විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි විශාල බස් අනතුරක් වළක්වා ගැනීමට මගියෙක් සමත් වෙයි (26.05.2023 – 18:04 +0530 – hirunews.lk/sinhala) මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සිදුවීමට ගිය විශාල අනතුරකින් වළක්වා ගැනීමට බස් රථයේ ගමන් කළ මගියෙකුට හැකි වී තිබෙනවා. මෙම බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු ආසන්නයේ ඇති …

විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට

විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) අත්අඩංගුවට (26.05.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව පවසමින් රදාවඩුන්න කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) නිට්ටඹු පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු සේවය අතහැර …

අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ

අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ අපොස සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ (26.05.2023 – 11:45 +0530 – hirunews.lk/sinhala) 2021 වසරේ අපොස සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඉදිරියේදී නව …

වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්

වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක් වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක් (26.05.2023 – 06:35 +0530 – hirunews.lk/sinhala) කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයාගේ දියණිය …

විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක්

විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක් විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක් (25.05.2023 – 20:32 +0530 – hirunews.lk/sinhala) විවිධ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක මුදල් ගැරීමේ ජාවාරම් සම්බන්ධයෙන් ‘හිරු CIA’ මීට පෙර බොහෝ අවස්ථාවලදී අනාවරණ කර තිබෙනවා. එලෙස බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ ක්‍රියාත්මක වූ ජාවාරම අනාවරණ කර සතියක් ඉක්ම යද්දී තවත් එවැනිම …

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක්

රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා මුදල් එක්රැස්කිරීමට පිණ්ඩපාත චාරිකාවක් (25.05.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වනවිට සමාජයේ කතාබහට ලක්වන්නේ මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් පදනම්වයි. උන්වහන්සේ එහිදී චෝදනා කළේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි …