‘හොරා පොලිස්’ කළ කප්පම් කල්ලිය කොටුකර ගත් මෙහෙයුම
‘හොරා පොලිස්’ කළ කප්පම් කල්ලිය කොටුකර ගත් මෙහෙයුම ‘හොරා පොලිස්’ කළ කප්පම් කල්ලිය කොටුකර ගත් මෙහෙයුම (31.05.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවලින් කප්පම් ගත් කල්ලියක් දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කප්පම් කල්ලිය විහාරස්ථානවලින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇත්තේ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු විවිධ නිලයන්ට අයත් …