ඔන්ලයින් පනතට එරෙහිව පොල්දූව වටරවුමේ විරෝධතා
ඔන්ලයින් පනතට එරෙහිව පොල්දූව වටරවුමේ විරෝධතා ඔන්ලයින් පනතට එරෙහිව පොල්දූව වටරවුමේ විරෝධතා (24.01.2024 – mawbima.lk) මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන පාර්ලිමේන්තු විවාදය පැවැති ඊයේ (23) දිනයේදී එම පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසට බල කරමින් සිවිල් සංවිධාන කිහිපයක් පොල්දූව පාර්ලිමේන්තු වට රවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. ජාතික සිවිල් සංවිධාන පෙරමුණ, යූත් ෆෝ චේන්ජ් ඇතුළු …