අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට මුදල් දෙන බව ADB කියයි.. අගමැති හරිනි නෑ කියයි..

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට මුදල් දෙන බව ADB කියයි.. අගමැති හරිනි නෑ කියයි..


අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට මුදල් දෙන බව ADB කියයි.. අගමැති හරිනි නෑ කියයි..

(06.01.2026 – lankacnews.com)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විෂය භාර ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නේ අසත්‍ය බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසුරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක මුදලක් ලබා දෙන බවය.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය :

ඇයි ජනාධිපතිතුමනි ඔබේ ආන්ඩුවෙ අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනිනිය මහජනයට බොරු කියන්නෙ මෙච්චරම​!!!

මම මේ ගැන කලිනුත් දෙපාරක් ලියල තියෙනව​. ඊයෙ ප්‍රෙස්කොන්ෆරන්ස් එකේදි හරිනිගෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ණය ආධාර දෙනවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කියල අහපුවාම, නැහැ එහෙම එකක් නැහැ වගේ කතාවක් කියල නවල ගැහැව්ව නේද​! මේ මොනවද තියෙන්නෙ. ගිහින් බලන්න ADB සයිට් එකට​, ඔක්කොම විස්තර 2020දිත් USD මිලියන 400ක් අරන් තියෙනව මේ වැඩේට​. ඒකෙ ටයිම්ලයින් එකට​ තමා මේ වැඩකරන්නෙ. ඒකයි මේ කඩිමුඩිය​. මේ මුදල් අමාත්‍යාංශයෙ වෙබ්සයිට් එකෙත් තියෙන්නෙ. NPP අධ්‍යපන ප්‍රතිසංස්කරනලු මේව! බම්බුව තමා හරිනිගෙ. NPP අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුරුද්දෙන් හදල​, පොතුත්, මොඩියුලුත් ගහල​, ගුරු පුහුණු කරන්න පුහුණුකරුවොත් හදල​, ඒ අය ලවා ගුරුවරු ටිකත් පුහුණුකරල​, ඔක්කොම ඉවරයි. පට්ට වැඩ්ඩො නේද මේ ආණ්ඩුවෙ ඉන්නෙ. අනේ බබෝ බොරු විදින්න එපා මෙතන​. මේ අවුරුදු ගානක ඉඳන් එන ප්‍රොසෙස් එකක්. ගිය අවුරුද්දෙ අයවැයෙන් වෙන්කරපු සල්ලිවත් වියදම් කරගන්න බැරි වෙච්ච “කාර්යයක්‍ෂම ආණ්ඩුවනෙ” මහජනයට මේ පච කෙළින්නෙ.

+++

+


කරපු වැරැද්ද පිළිගෙන ඉල්ලා අස් වෙන්න – දයාසිරි අන්තිම පාරට රතු එළි දල්වයි (05.01.2026)

+


ඉතිහාසය විෂයෙන් රජවරු ඉවත් කරලා ඉතිහාසය පොතට ඇමීබාවෝ දාලා (05.01.2026)

+


ආණ්ඩුවට සජිත් තවත් ලෙඩක් අදියි – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තව දේවල් එළියට (05.01.2026)

+


6 වසරේ පොත ප්‍රින්ට් කරගන්න බැරි අයට රටක් හදන්න පුලුවන්ද ? (05.01.2026)

+


පාසල් ළමයින්ට පෙළ පොත් දීලා නෑ – අලුත් වසරට නිළ ඇඳුම් තාම දීලා නෑ – ලංකා ගුරු සංගමය චෝදනා කරයි (05.01.2026)

+


ඒකාබද්ධ විපක්ෂය ඊළඟ රැළියට සූදානම් – මාධ්‍ය කැඳවා ආණ්ඩුවට සිහි කැඳවයි (05.01.2026)

+


පොලිසිය නටන්නේ මාලිමාව ගහන පදයට – විලි ලැජ්ජයි – හිරිකිතයි මහත්තයෝ (05.01.2026)

+


ප්‍රතිසංස්කරණය හදලා තියෙන්නෙම රටට හානි කරන්න | දිලිත් අධ්‍යාපනය ගැන කිව්ව බය හිතෙන කතාව (05.01.2026)

+


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කඩු අමෝරයි | ලබන බදදා වැඩේ පත්තු! (05.01.2026)

+


හරිනි එයාලව ඕනෙවට වඩා වැඩිය විශ්වාස කරා; අපිට අදාළ නෑ සම ලිංගික කතා, පොතේ තියෙනවානේ ඔක්කොම නම් (05.01.2026)

+


රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාස කළ මේ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි… හැම අතකින්ම ආණ්ඩුවට චෝදනා (05.01.2026)

+

ජේවීපී වෙනයි, ආණ්ඩුව වෙනයි… හැබැයි පැලවත්ත තමයි දෙකේම මුලස්ථානෙ (05.01.2026)

+

මදුරෝ – ජේවීපී සම්බන්ධයක් ? ගැන ට්‍රම්ප්ට පෙස්සමක්… විදේශගත ලාංකිකයින් කියන දේ ඇත්තක් නම් ? (05.01.2026)

+


හයේ පොතට දාපු එකම Link එක මේක විතරක් නෙවෙයි. මේවයේ ආදායම යන්නේ කාටද? අවසර දුන්නේ මොකාද? (05.01.2026)

+


ටිල්වින් ද? රනිල් ද? – අනුරට හරිණි බේරගන්න පුලුවන්ද? (05.01.2026)

+


ඕයි ඕයි නලින්ද (05.01.2026)

+


රටම ආඩම්බර විය යුතු තරුණියක් ගැන හර්ෂ ලයිව් ඇවිත් කියයි (05.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *