ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි
ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි ජෙරම්ගේ පෙත්සමට නීතිපතිවරයා මුලික විරෝධතා මතු කරයි (15.06.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala) තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා. ඒ සෝභිත රාජකරුණා …