ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්
ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් (19.06.2023 – 22:16 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා. 2022 වසරේ දී ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 11.1% ක් වූ නමුත් මේ වසරේ මේ දක්වා කාල පරාසය තුළ එම අගය …