අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජෙරම් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කර ගනි (21.06.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala) තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම පෙත්සම අද (21) අභියාචනාධිකරණය …