කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 100 ක හිඟයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 100 ක හිඟයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 100 ක හිඟයක් (23.06.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala) මෙරට ප්‍රධාන පෙළේ රජයේ රෝහලක් වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. කරාපිටිය ශික්ෂණ …

කටුනායක ශ්‍රීලන්කන් සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

කටුනායක ශ්‍රීලන්කන් සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක් කටුනායක ශ්‍රීලන්කන් සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක් (22.06.2023 – 22:05 +0530 – sinhala.adaderana.lk) දකුණු කොරියාවට ශ්‍රමිකයින් පිටත්කර යැවීමේදී ශ්‍රීලන්කන් මගින් සේවාව ලබා ගැනීමට අකමැතිනම්, ඒ සඳහා කොරියානු ගුවන් සේවයට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඉකුත් 20 වනදා …

කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව

කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව කටුනායක කුලී ත්‍රීරෝද රථ මාෆියාව (22.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala) කුලී ත්‍රීරෝද රථ රියදුරන්ගේ තර්ජන ගර්ජන හේතුවෙන් කොළඹ කටුනායක බස් රථ ගුවන්තොටුපල තුළට ගමන් නොකිරීම නිසා ජනතාව බොහෝ අපහසුතාවට පත් වී තිබෙන බව වාර්තා වෙනවා. මාස හයක (6) පමණ කාලයක් මෙලෙස බස්රථ ගුවන් තොටුපළට ඒම වළක්වා තිබෙන බව ගුවන්තොටුපල …

ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි

ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි ශ්‍රී ලංකාවේ ළදරු මරණ ඉහළට – ආයු අපේක්ෂාව අඩුවෙයි (22.06.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිදුවන ළදරු මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආයු අපේක්ෂාව පහළ ගොස් ඇති බවත් විදෙස් ආර්ථික විශේෂඥයින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. එම සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට අමතරව …

රිය අනතුරකින් 4 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 4 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට රිය අනතුරකින් 4 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට (22.06.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala) යුද හමුදා නිලධාරීන් ප්‍රවාහනය කළ බස් රථයේ ගැටුනු යතුරු යතුරුපැදියක සිටි හතර (4) හැවිරිදි දැරියක බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි. දැරිය සිය මව සමග යතුරුපැදියේ යමින් සිටියදී බණ්ඩාරගම පොලීසිය …

පේරාදෙණිය රෝහලේ සිදුවූ මරණ ගැන අහන්න අධ්‍යක්ෂවරු කොළඹට කැඳවයි

පේරාදෙණිය රෝහලේ සිදුවූ මරණ ගැන අහන්න අධ්‍යක්ෂවරු කොළඹට කැඳවයි පේරාදෙණිය රෝහලේ සිදුවූ මරණ ගැන අහන්න අධ්‍යක්ෂවරු කොළඹට කැඳවයි (22.06.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala) පේරාදෙණිය බන්ඩාරණායක ශික්ෂණ ළමා රෝහලේදී සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයන් අතරතුර දරුවන් දෙදෙනෙකු (2) ඇතුළු 4 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබද සොයා බැලීම සදහා එම රෝහල්වල අධ්‍යක්ෂකවරු මෙන්ම එම ශල්‍යකර්ම සිදුකළ …

ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා

ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා ජනපති රනිල් ලන්ඩන් ගිහින් ටෙලිකොම් මිලදී ගන්න හදන ‘අලි රාජා’ හමුවෙලා (22.06.2023 – 08:33 +0530 – lankaleadnews.com) එංගලන්තයේ සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ සහ ‘ලයිකා මොබයිල්’ හිමිකරු වන ‘සුභාෂ්කරන් අලි රාජා’ අතර හමුවක් ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව ඇති බව වාර්තා වේ. එම හමුවට ‘ලයිකා …

හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය

හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය හෝමාගමදී පත්තු වූ වෙඩිල්ලේ ඉලක්කය (21.06.2023 – 19:22 +0530 – sinhala.adaderana.lk) හෝමාගම නියඳගල ප්‍රදේශයේදී ද ඒ ඊයේ (20) රාත්‍රී 09:15 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණි. පොලිසිය පැවසුවේ යුද හමුදාව හැරගොස් සිටින සෙබළෙක් වන, එම ප්‍රදේශයේ පදිංචි ‘චමිල සංජීව පෙරේරා’ නැමැත්තෙක් වෙඩිප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවය. ඔහුගේ නිවසේ ඊයේ (20) රාත්‍රියේ …

කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක

කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක කොරියාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ඊයේ (20) රාත්‍රියේත් ගුවන් ගමන් ප්‍රමාදයක (21.06.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala) කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූ තරුණයින් 52 දෙනෙකු රැකියා සඳහා පිටත් කර හැරීම වෙනුවෙන් වූ උත්සවයක් ඊයේ (20) පැවැත්වුණේ කම්කරු හා විදේශ රැකියා …

ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා

ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා ගොවිබිමෙන් අරගල බිමට ගිය ගොවියා යළිත් ගොවි බිමට පැමිණ ජාතික නිෂ්පාදනයට දායක වෙමින් සිටිනවා (21.06.2023 – 17:22 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් සකස් කර ඇති බව …