පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (30) සිට විවෘතයි

පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (30) සිට විවෘතයි ********************************************* පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අද (30) සිට විවෘතයි (30.11.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක අද (30) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බවින් නිදහස් කෙරුණා. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළබඩ සහ පිටකොටුව පොලිස් …

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි සිද්ධියෙන් මිය ගිය 04 කගේ සිරුරු රාගම රෝහලට

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි සිද්ධියෙන් මිය ගිය 04 කගේ සිරුරු රාගම රෝහලට කොවිඩ් මර්දනයට සමත් හෙළ ඔසුවක් ! – මුලික අත්හදාබැලීම් සාර්ථකයි ! ********************************************* මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරි සිද්ධියෙන් මිය ගිය 04 කගේ සිරුරු රාගම රෝහලට (29.11.2020 – 22:27 +0530 – hirunews.lk/sinhala) මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිව්දෙනෙකුගේ (4) මෘත දේහයන් රාගම ශික්ෂණ රෝහලේ මේවන …

දිවි පරදුවට තබා ‘ඔන්ලයින්’ සොයන මොරගහවැව දරු දැරියන්

දිවි පරදුවට තබා ‘ඔන්ලයින්’ සොයන මොරගහවැව දරු දැරියන් ********************************************* දිවි පරදුවට තබා ‘ඔන්ලයින්’ සොයන මොරගහවැව දරු දැරියන් (29.11.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala) 21 වැනි සියවසට ගැලපෙන නව තාක්ෂණයෙන් මෙරට දරු පරපුර සන්නද්ධ කළ යුතු බවට රට කරවන බලධාරීන් බලාපොරොත්තු දුන්නේ වරක් දෙවරක් නොවේ. නමුත් කොළඹට කොටු වූ තාක්ෂණය දුර බැහැරට තවමත් කොතරම් දුර දැයි …

නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ

නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ ********************************************* නිරෝධායනයට ගිය ගැබිණි මවට දරුගැබ අහිමිවේ (28.11.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala) මත්ස්‍ය ව්‍යාපාරයේ නිරත කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනීම හේතුවෙන් මඩකලපුව ප්‍රතිකාර මධ්‍යස්තානයක් වෙත යොමු කර තිබෙනවා. ඒ සමඟ ඇයගේ හය (6) මස් ගැබිණි බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් සියලු දෙනා දියතලාව ප්‍රදේශයේ …

ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට

ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට ********************************************* ජල ගැලුම් නිම්නයේ ගවගාල් අර්බුදය සොයන්න ‘සිංහලේ අපි’ පොළොන්නරුවට (28.11.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala) පොළොන්නරුව, ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇති අනවසර ගව ගාල් පිළිබඳව සොයාබැලීමට ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් අද (28) කටයුතු කළා. අනවසර ගව ගාල් …

අන්තවාදය සම්බන්ධ කරුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට නොපැමිණි හැටි

අන්තවාදය සම්බන්ධ කරුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට නොපැමිණි හැටි ********************************************* අන්තවාදය සම්බන්ධ කරුණු යහපාලන ආණ්ඩුවේ ප්‍රතිත්‍රස්ත පනතට නොපැමිණි හැටි (28.11.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala) පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සම්පාදිත ප්‍රතිත්‍රස්ත පනතට අදාළව විද්වත් කමිටුව ඉදිරිපත් කළ යෝජනා බොහෝමයක් එය කෙටුම්පත් කිරීමේදී ඇතුළත් වී නොතිබූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් …

යහපාලන අසීමිත නිදහසේ ඵල විපාක ජී.එල්. පහදයි

යහපාලන අසීමිත නිදහසේ ඵල විපාක ජී.එල්. පහදයි බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩට අද (27) රාත්‍රී 9 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි ********************************************* යහපාලන අසීමිත නිදහසේ ඵල විපාක ජී.එල්. පහදයි (27.11.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala) විදේශීකයන්ට ඕනෑම පාඨමාලාවක් රට තුළ ඉගැන්වීම සඳහා යහපාලන ආණ්ඩුව විසින් ඉඩ ලබාදීමේ ඵල විපාක මේ වන විට භුක්ති විඳීමට …

පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත්

පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත් ********************************************* පාස්කු කොමිසම හමුවේ සංවේදී වූ හිටපු පොලිස්පති පූජිත් (27.11.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ජයසුන්දර මහතා ඊයේ (26) සංවේදී වුණා. ඔහුගෙන් සාක්ෂි විමසීම ඊයේ (26) අවසන් කළ අතර ඔහුගේ අවසන් සාක්ෂියේ අවසන් කොටස මාධ්‍යයට විවෘත වූයේ …

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි. ********************************************* මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි. (27.11.2020 – colombotoday.com) පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමන් කඩුව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඕනෑගම සිංහරාජ ග්‍රාමයට පහලින් ගලා යන පෙරීආරු ගඟ හරස්කොට ඉදිකර ඇති වේල්ලට ඉහලින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් …

දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම දැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක්

දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම දැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක් කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගැනීමට වඩාත් යෝග්‍ය කුමන පරීක්ෂණය ද ? – වෛද්‍ය මතය ********************************************* දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම දැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක් (26.11.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala) අම්පාර, ඓතිහාසික දීඝවාපිය දාගැබ් පරිශ්‍රයෙන් ශෛලමය මංජුසාවක තිබී හමු වූ ධාතූන්වහන්සේ ගෞතම …