හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට
(28.08.2019 – colombotoday.com) සිංහල පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතුවල හා රාජ්‍ය විරෝධී කි‍්‍රයාවල නිරත වූයේ යැයි කියන මුස්ලිම් ජාතික තරුණයකු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය. කොළම මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන පැය 72 ක රැඳවුම් නියෝග …