ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
(09.12.2019 – 12:11 +0530 – hirunews.lk/sinhala) පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වලක්වාලමින් ලබාදුන් නියෝගය යළි දීර්ඝ කර තිබෙනවා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (09) කරුණු …