ප‍්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව
(05.06.2020 – 06:05 +0530 – lankaleadnews.com) අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප‍්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා සතුටු විය නොහැකිය. විවේචනාත්මකව නොව යථාර්ථවත්ව බලන විට පවා මෙම ප‍්‍රකාශය අසත්‍ය බව …