පළාත් හතරක (4) වෛද්‍යවරු අද (13) වර්ජනයේ – වෘත්තීය සමිති ව්‍යාපාරවලට එජාපයෙන් පාඩමක්

පළාත් හතරක (4) වෛද්‍යවරු අද (13) වර්ජනයේ – වෘත්තීය සමිති ව්‍යාපාරවලට එජාපයෙන් පාඩමක් පළාත් හතරක (4) වෛද්‍යවරු අද (13) වර්ජනයේ – වෘත්තීය සමිති ව්‍යාපාරවලට එජාපයෙන් පාඩමක් (13.03.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala) වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද (13) පෙරවරු 8 සිට …

මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වගේ – උදය ගම්මන්පිල

මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වගේ – උදය ගම්මන්පිල මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වගේ – උදය ගම්මන්පිල (13.03.2023 – facebook.com/UdayaGammanpilaFanPage) (2023 මාර්තු 13 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.) 1949 මුදල් නීති පනත ඉවත් කර ඒ වෙනුවට සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ …

මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද ? – හෙට (13) පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ

මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද ? – හෙට (13) පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ මාර්තු 15 සියලු පාසල් කටයුතු නවතීද ? – හෙට (13) පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ (12.03.2023 – 19:37 +0530 – hirunews.lk/sinhala) ලබන 15 වනදා ගුරු-විදුහල්පති වර්ජනය ස්ථීරව පැවැත්වෙන බව ‘ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා. ඒ අනුව දිවයින පුරා පාසල්වල …

වෘත්තීය සමිති එකමුතුව හෙට (13) තීරණාත්මක සාකච්ඡාවක – බැංකු සේවකයින් කළු වෙයි

වෘත්තීය සමිති එකමුතුව හෙට (13) තීරණාත්මක සාකච්ඡාවක – බැංකු සේවකයින් කළු වෙයි වෘත්තීය සමිති එකමුතුව හෙට (13) තීරණාත්මක සාකච්ඡාවක – බැංකු සේවකයින් කළු වෙයි (12.03.2023 – 08:53 +0530 – hirunews.lk/sinhala) ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව හෙට (13) රැස්වන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා. කොළඹ දී ඊයේ (11) මාධ්‍ය හමුවක් කැදවමින් …

බර වාහන පැදවිය හැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු වෙයි

බර වාහන පැදවිය හැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු වෙයි බර වාහන පැදවිය හැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු වෙයි (11.03.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala) මෙරට ලියාපදිංචි වී ඇති කලින් කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20 ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11 ක් අවලංගු කිරීමට සූදානම් …

මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගොස් සිටි බිළිඳාගේ මව හා පියා අත්අඩංගුවට

මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගොස් සිටි බිළිඳාගේ මව හා පියා අත්අඩංගුවට මීනගයා දුම්රියේ වැසිකිළියේ දමා ගොස් සිටි බිළිඳාගේ මව හා පියා අත්අඩංගුවට (11.03.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala) මඩකලපුව බලා ධාවනය කිරීමට සූදානම්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියේ වැසිකිලියක දමාගොස් තිබියදී සොයා ගත් බිලිඳාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 26 හැවිරිදි …

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක් (11.03.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala) ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැතිවීම හේතුවෙන් ලබන 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා. …

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක

ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක ලබන සදුදා (13) සිට රජයේ වෛද්‍යවරුන් වර්ජනයක (10.03.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala) ලබන සදුදා (13) සිට ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අද (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා. ලබන 15 වනදා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති …

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට

ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට (10.03.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala) පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම …

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!

විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! (10.03.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඉදිරියේ දී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා නොදීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ ආකාරයේ විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන් හඳුනාගෙන වාර්තාවක් පවත්වගෙන යාමට කටයුතු කරන බව යි …