Category «ආරක්ෂක»

නව ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ : සති හයකින් ප්‍රතිපත්තිය වෙනස් වුණේ කොහොමද?

(30.01.2020 – 12:38 +0530 – lankaleadnews.com) ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කළ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ නම් වු ප්‍රතිපත්ති ප්‍රකාශයේ නව වැනි පිටුවේ ‘ජාතික සමඟියට මගකියන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක්’ නම් වූ උප ශීර්ෂය යටතේ මෙසේ සඳහන් වේ : ‘අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රබල විවේචනයකි. එම අඩුපාඩු දුරු කිරීමට ගෙනා …

UNP මඩ බලකාය සහ JVP මඩ බලකාය ක්‍රියාත්මකයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(28.01.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මඩ බලකාය විසින් අයුක්තිය, අසාධාරණත්වයට එරෙහිව ක්‍රියාකරන භික්ෂූන් වහන්සේට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අතර, රංජන් රාමනායක මන්ත්‍රීවරයා …

චීන සුළඟට එරෙහිව… ඉරිසියාකාර අසල්වැසියා…! 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළා… ගෝඨාභය හමුවූ කවුද මේ අජිත් ඩොවාල්…?

(26.01.2020 – divaina.com) ජනවාරි අටවෙනිදා පරාජය වී ගෙදර යෑමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවකදී කියා සිටියේ තමාව පරාජය කරන ලද්දේ ඇමරිකාවේ සී.අයි.ඒ. සහ බි‍්‍රතාන්‍ය එම්.අයි.6 බුද්ධි සේවා සමග එක්වූ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවාව බවය. මේ පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත තමා චෝදනා කරන්නේ නැතැයි ද තමාව ජනාධිපති ධුරයෙන් ඉවත් …

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය ගැන CIDය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ජනපති කොමිසමේදී අනාවරණ වෙයි

(24.01.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) අනාවරණ වුණා. ඒ එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදුන් …

කථානායකගෙන් මහ බැංකු අධිපතිට දැනුම් දීමක්

(23.01.2020 – 22:42 +0530 – sinhala.adaderana.lk) අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බව කථානායක කරු ජයසූරිය මහතාගේ නියෝගය මත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිපියක් යවමින් අද (23) දන්වා සිටීන ලදී. එබැවින් අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක ඇතුළත් සම්පූර්ණ විගණන …

මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට

= මේ පිටුවේ සිරස්තල = • මව් කිරිදීම අතින් ලෝකයේ ප්‍රථමස්ථානය ශ්‍රී ලංකාවට • කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට විදෙස් අධිකරණයකින් මාස 82 ක සිර දඬුවමක් • නවක වදයට එරෙහි වූවාට සිදු වූ පහරදීම (විඩියෝ) • ජිවිත අවදානම නොතකමින් ඔයක් තරණය කරන බිබිල මැදගම ගම්වාසීන් (විඩියෝ) • හිටපු ජනපති සහ අගමැති වෙනුවෙන් නීතිපති නැහැ (විඩියෝ) …

සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට

= මේ පිටුවේ සිරස්තල = • සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ, අනන්‍යතාව හෙළි නොකළ විශේෂ සාක්ෂිකරුවෙකු ජනපති කොමිසමට (විඩියෝ) • හුංගමදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වී හිමිනමක් අපවත් වෙයි • ප්‍රමුඛතාවන් ගැන ආණ්ඩුකාරවරුන්ට චක්‍රලේඛයක් • ජනාධිපතිවරණ කාලසීමාවේ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා ගැන විමර්ශන ඇරඹේ • සංචාරකයා අසීරුතාවට පත්කරන වීඩියෝව ගැන විමර්ශනයක් කරන්නැයි විෂය …

හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

= මේ පිටුවේ සිරස්තල = • හෙට (18) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් • පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිතව කටයුතු කළ සියළු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි – නව සිංහල රාවය සංවිධානය (විඩියෝ) • ජනපති කටුනායක ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (විඩියෝ) • ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට • කොළඹ පෞද්ගලික ගුවන් ගමන් තහනම …

ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය පිළිබඳ හඬ පටයක් ගැන හෙළිදරව්වක් (විඩියෝ) • කංචන විජේසේකරගෙන් ජනපතිට ඉල්ලීමක් (විඩියෝ) • FCID හිටපු ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙකුට කළ බලපෑම් ගැන හෙළිවන රන්ජන්ගේ තවත් හඬපට එළියට (විඩියෝ) • රන්ජන් ළඟ තිබී හමුවූ හඬපට, ගිනි අවිය සහ, පතොරොම් ගැන රස පරීක්ෂක පරීක්ෂණ ඇරඹේ • රන්ජන් සමඟ දුරකථන …

දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක්

= මේ පිටුවේ සිරස්තල = • දේශපාලන පළිගැනීම් සහ ඊ.ටී.අයි සමාගම ගැන හොයන්න ජනපති කොමිෂන් සභා 2 ක් • ETI තැන්පත්කරුවන් වසර දෙකකට පසු විසඳුමක් අභියස • අසර්බයිජාන්වල මියගිය සිසුවියන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර • අසර්බයිජාන් හිදී මියගිය ශ්‍රී ලංකික සිසුවියන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට • ජනපති මහනුවරට – ශ්‍රී දළදා සමිඳුන් වැද පුදා ගනී …