නායකත්වය දෙනවා වෙනුවට ව්‍යවස්ථාදායකයයි විධායකයයි එහෙට මෙහෙට අදිනවා – විමල් විරවංශ
(13.06.2019 – 18:35 +0530 – sinhala.adaderana.lk) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ පාලකයින් ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද උදුරාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “දැන් මැතිවරණ කල් දාලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සිතියම අකුලලා තියෙන්නේ. …