තෙවන දිනටත් රතන හිමි උපවාසයේ – හිමියන් බැලීමට පැමිණි දුමින්දට ජනතා විරෝධය
(02.06.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk) රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙන්ම අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කරන ලෙසට බලකරමින් පූජ්‍ය අතුරලිය රතන හිමියන් ආරම්භ කළ උපවාසය තුන්වන දිනට මේ වන විටත් ක්‍රියාත්මකයි. තවත් පාර්ශ්ව කිහිපයක්ම එම හිමියන්ට සහාය පළ කරමින් ස්ථාන කිහිපයක උපවාස ආරම්භ කර ඇත. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, …