මංගලයා ගෙන් තවත් අවමංගල ප්‍රකාශයක්
“අගරදගුරුතුමන් රතන හිමිගේ සුවදුක් විමසීම ජාතින් අතර වෛරී ගිනි දැල් පැතිරවීමක්” ඇමති මංගල ගෙන් තවත් ප්‍රකාශයක් (03.06.2019 – 15:26 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මංගල සමරවීරයා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හුඟ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. මේ අතර මංගලයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳවද යම් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ …