Category «විශේෂ නිවේදන»

අපි බිම බුදිය ගත්තේ අපේ මිනිස්සුන්ව ඇඳේ නිදි කරන්න – යුද හමුදාපති සන්වේදීව කථා කරයි

= මේ පිටුවේ සිරස්තල = • අපි බිම බුදිය ගත්තේ අපේ මිනිස්සුන්ව ඇඳේ නිදි කරන්න – යුද හමුදාපති සන්වේදීව කථා කරයි (විඩියෝ) • කොරෝනා නිසා මාලනී ෆොන්සේකා මහත්මියගේ සොහොයුරා ජීවිතක්ෂයට • රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමේ කාල සීමාව අදින් අවසන් වෙයි (විඩියෝ) • විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති විපක්ෂයට …

ඇඳිරි නීතිය සංශෝධනය වෙයි : අප්‍රේල් 30 දා රාත්‍රී 8 සිට මැයි 04 දා උදේ 5 දක්වා මුළු රටටම

= මේ පිටුවේ සිරස්තල = • ඇඳිරි නීතිය සංශෝධනය වෙයි : අප්‍රේල් 30 දා රාත්‍රී 8 සිට මැයි 04 දා උදේ 5 දක්වා මුළු රටටම (විඩියෝ) • ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළට (විඩියෝ) • මුව ආවරණයක් නොමැතිව ගිය ළමයෙකුට මුව ආවරණයක් ගන්න පොලිස් නිලධාරියෙකුගෙන් මුදල් (විඩියෝ) • නවසීලන්තයේ කොරෝනා පාලනය …

කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළට • COVID-19 ආසාදනය වු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 226 ක් • කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි • කොලඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරිමට හේතුව • විදෙස් රටවල සිට පැමිණි සියලුම සිසුන් නිරෝධායනයට (විඩියෝ) • …

කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් වෙයි

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් වෙයි • ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෙබ් අඩවිය එළි දකී • වෛද්‍ය අධීක්ෂණය යටතේ 455 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි • ඇදිරි නීතිය ඉවත් කළත් බොහෝ ප්‍රදේශවල තවමත් ව්‍යාපාරික ස්ථාන වසා තැබෙයි (විඩියෝ) • ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (28) උදෑසන දුම්රිය ගමන් වාර 05 …

ලංකාව තවමත් සිටින්නේ වෛරසය ව්‍යාප්තියේ තුන්වන අදියරේ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

= මේ පිටුවේ සිරස්තල = • ලංකාව තවමත් සිටින්නේ වෛරසය ව්‍යාප්තියේ තුන්වන අදියරේ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම (විඩියෝ) • අවුරුද්දකට පස්සේ සහරාන්ගේ කඳවුරක් මුතුර් වලින් හමුවෙයි • තවත් කොරෝනා ආසාදිතයින් 4 ක් – සමස්ත ආසාදිතයින් ගණන 588 ක් • රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි • දෛනික PCR පරීක්ෂණ …

තවත් ආසාදිතයින් 18 ක් – සමස්ත ආසාදිතයින් ගණන 523 දක්වා වැඩි වෙයි

= මේ පිටුවේ සිරස්තල = • තවත් ආසාදිතයින් 18 ක් – සමස්ත ආසාදිතයින් ගණන 523 දක්වා වැඩි වෙයි • හෙටත් (27) මුළු රටටම ඇඳිරි නීතිය (විඩියෝ) • හමුදාපතිගෙන් නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉල්ලීමක් (විඩියෝ) • සියලු ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු වෙයි • ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 38,762 ක් අත්අඩංගුවට …

දිස්ත්‍රික්ක 4 ක ඇඳිරි නීතිය මැයි 4 දක්වා – ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව අත්‍යවශ්‍ය හේතු මත නිවෙස්වලින් බැහැරව යන්න අවසර

= මේ පිටුවේ සිරස්තල = • දිස්ත්‍රික්ක 4 ක ඇඳිරි නීතිය මැයි 4 දක්වා – ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව අත්‍යවශ්‍ය හේතු මත නිවෙස්වලින් බැහැරව යන්න අවසර (විඩියෝ) • මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළට (විඩියෝ) • ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ ලක්ෂ දෙක ඉක්මවයි • ඇඳිරි නීතිය කැඩූ 37,355 ක් අත්අඩංගුවට (විඩියෝ) …

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට • වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 400 කට අද (25) පී සී ආර් පරීක්ෂණ (විඩියෝ) • කොරෝනා ආසාදිතයෙකුගෙන් දිනකට තවත් දස දෙනෙකුට බෝවීමේ අවදානමක් (විඩියෝ) • කොරෝනා මර්දන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී විශේෂ තීරණ කිහිපයක් • ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය …

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417 දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417 දක්වා ඉහළට • වැලිසරින් තවත් ආසාදිතයින් 30 ක් – කඳවුරෙන් හමුවූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 60 දක්වා ඉහළට (විඩියෝ) • වැලිසර නාවික කඳවුරේ 30 කට කොරෝනා ආසාදනය වූ තැන (විඩියෝ) • නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට (විඩියෝ) • …

කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි (විඩියෝ) • වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි යුද හමුදාපති කියයි (විඩියෝ) • කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා සමඟ කොස් ගෙඩියක් රැගෙන ගිය තරුණයෙක් හෝමාගම රෝහලට (විඩියෝ) • රාජිතගේ ප්‍රකාශයට …