Category «යහපාලන ටිකිරි මොළේ»

ඇමරිකා හමුදාව 6500 ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරි දියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

(21.05.2019 – 00:02 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් ‘අතිකම්පන ප්‍රතිකාරය’ හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව ඔබතුමා …