විල්පත්තුවට මායිම් වූ අන්තවාදීන්ගේ කල්ලාරු රක්‍ෂිතයේ කොල්ලය
(09.06.2019 – divaina.com) විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතය වෙත පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ ඇතුළු වූ මුස්ලිම් මවුලවිවරයෙකු ඇතුළු පිරිසක් හොර රහසේම නිවාස තිහක් පමණ ඉදිකිරීමට ගෙපල් කපා ඇති අන්දම ප‍්‍රදේශයේ සේවය කළ යුද හමුදා නිලධාරීන් විසින් දැක තිබේ. මෙසේ එළි පෙහෙළි කරන ලද අක්කර දෙකක පමණ වූ ප‍්‍රදේශයක සිටි එම පිරිස් පලවා හැරීමට ද එම …