පොලිස්පතිගේ සිද්ධියෙන් පසු ජනපතිට ලැබුණු උපදෙස්
පොලිස්පතිගේ සිද්ධියෙන් පසු ජනපතිට ලැබුණු උපදෙස් පොලිස්පතිගේ සිද්ධියෙන් පසු ජනපතිට ලැබුණු උපදෙස් (25.07.2024 – 21:31 +0530 – sinhala.adaderana.lk) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මේ වනවිට පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බව ජනාධිපතිවරයාට සම්බන්ධ රජයේ ආරංචි මාර්ග පවසයි. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව …