Day archives: ජූලි 22nd, 2024

රු. 1,500 දඩය රු. මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක්

රු. 1,500 දඩය රු. මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක් රු. 1,500 දඩය රු. මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක් (22.07.2024 – mawbima.lk) විවිධ අපරාධ සඳහා අධිකරණයකට පැනවිය හැකි උපරිම දඩ මුදල් ප්‍රමාණය ඉහළ දමමින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් කළා. රුපියල් …

මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට

මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට (22.07.2024 – mawbima.lk) නීති විරෝධී පිරමීඩ ක්‍රමයට රුපියල් කෝටි හතළිස් පහකට (45,00,00,000) අධික මුදලක් උපයා සාමාජිකයන්ට පොලිය නොගෙවා සැඟව සිටි පුද්ගලයකු කහවත්ත ඇන්දානේ නිවෙසක සැඟව සිටියදී ඇන්දාන පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, සුදුහුම්පොළ ලිපිනයේ ‘දිසානායක මුදියන්සේලාගේ අසංක දිසානායක’ නමැති …