Day archives: ජූලි 17th, 2024

e-Passports නිකුත් කිරීම ඇරඹේ

e-Passports නිකුත් කිරීම ඇරඹේ e-Passports නිකුත් කිරීම ඇරඹේ (17.07.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා රජය 2025 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා නව කාර්යක්ෂම සහ ආරක්ෂිත ‘විද්‍යුත් ගමන් බලපත්‍ර’ හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ අයදුම්කරුවන්ගේ පහසුව වැඩි …