සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව ********************************************* සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව (01.11.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala) ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද (01) සිට කොරෝනා තුන්වන (3) එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරෙනවා. එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. මෙලෙස බූස්ටර් එන්නත් ලබාදෙන්නේ කොරෝනා දෙවන (2) මාත්‍රාව …