Day archives: පෙබරවාරි 22nd, 2020

තුර්කි ත්‍රස්ත සංවිධානයක් පිලිබඳ ලැබුනු තොරතුරු ගැන නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමසම හමුවේ හෙළිවෙයි

(21.02.2020 – 22:53 +0530 – hirunews.lk/sinhala) තුර්කියේ ක්‍රියාත්මක ‘ෆෙටෝ’ නැමැති ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීම පිළිබඳ තොරතුරු ඇතුලත් රහසිගත ලිපි ගොණුවක් 2016 වසරේදී එරට රජය විසින් යොමුකර තිබියදීත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමසම හමුවේ අද (21) අණාවරණ වුණා. කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබා දුන්නේ ආරක්ෂක …