Day archives: පෙබරවාරි 12th, 2020

රිෂාඩ් බදියුදීන් කෝටි සියයක් ඉල්ලා විමල්ට එන්තරවාසියක් යවයි

(11.02.2020 – 21:14 +0530 – sinhala.adaderana.lk) තමාට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කෝටි සියයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් ‍යැවූ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. විමල් වීරවංශ අමාත්‍යවරයා ඊයේ (10) රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධ දූෂණ වංචා රැසක් පිළිබදව චෝදනා කළේය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා …