චීන ජාතික කාන්තාව සුවය ලබා IDH රෝහලෙන් නික්මයයි
(19.02.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා. මේ දිනවල හැකිතාක් වතුර බොන්න..නැත්නම් වකුගඩු ඉවරයි – වකුගඩු රෝග පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමෙන් පණිවුඩයක් (19.02.2020 – nethnews.lk) පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්රමාණයක් පානය කරන …