Day archives: පෙබරවාරි 18th, 2020

යහපාලන ආණ්ඩුව මානව හිමිකම් කොමිසමට එකඟ වූ යෝජනා දෙකකින් ඉවත් වීමට දිනේෂ් ජිනීවා යයි

(18.02.2020 – 18:19 +0530 – hirunews.lk/sinhala) යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාව පළ කළ 30-1 සහ 40-1 යෝජනා ද්විත්වයෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වන බව දැනුම්දීමට විදේශ කටයුතු අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම මස 25 දා ජිනීවා බලා යාමට නියමිත බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුධ අප‍රාධ චෝදනා …

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, පොහොට්ටුවෙන් මහ මැතිවරණයට- නායකයා අගමැති මහින්ද – සභාපති හිටපු ජනපති මෛත්‍රී

(17.02.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අද (17) මැතිවරණ කොමිෂන් සභාවේ නව පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරිමට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුවයි. එහි නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ …