සිරිකොතේ පදයට නැටූ සීඅයිඩියේ බාන ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…
(01.12.2019 – divaina.com) රටින් පැන ගිය කන්දප්පාගේ සිට ගාල්ලට ගාල් කළ ශානි දක්වා කතාව පසුගිය රජයේ නීතිය හා සාමය ඇමැති ලෙස කටයුතු කරනු ලැබූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉකුත් බදාදා සිරිකොතේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අපූරු ප‍්‍රකාශයක් කරනු ලැබීය. අපරාධ පරීක්‍ෂණ දේපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය අකී‍්‍රය කර විනාශ නොකරන ලෙස තමන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා …