පාස්කු ප්‍රහාරය හම්බන්තොට වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් – ආචාර්ය විජේදාස රාජපක්ෂ
(30.07.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරිදා ප්‍රහාරය හම්බන්තොට චීන වරාය ගිවිසුමේ ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාවට බාධාවක් වන මෙම ගිවිසුම අහෝසි කළ යුතු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය ආචාර්ය විජේදාස රාජපක්ෂ …