විනිසුරු ගිහාන් පිලපිටිය පිළිබඳ විමර්ශන වාර්තා අධ්‍යයනය කරන්න කමිටුවක්
(23.01.2020 – 22:00 +0530 – sinhala.adaderana.lk) වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (23) උපදෙස් දුන්නේය. ඒ විනිසුරුවරයා, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. මේ අතර එම …