සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට ********************************************* සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට (28.01.2021 – 22:52 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියවැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා. හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි අමාත්‍යවරිය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි IDH රෝහලට මාරුකර යවා ඇත්තේ. …