රට දෙකට බෙදා ඔප්පුව ඇමරිකාවට දීම – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
(03.11.2019 – divaina.com) මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ගෙන ආ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමට නොබෝදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. මෙම ඇමරිකානු සමාගම සමග රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡා අරඹා ඇත්තේ 2001 වර්ෂයේය. වසර 18 ක් තිස්සේ ඇදි ඇදී ආ කුප‍්‍රකට ගිවිසුමට ජනාධිපතිවරණයට සති දෙකක් තිබියදී කඩිමුඩියේ කැබිනට් අනුමැතිය ලබා ගත්තේ මීළඟට පත්වන ජනාධිපතිවරයා ඔවුන්ගේ කෙනෙකු නොවන …