(26.10.2019 – facebook.com/jayasumanachanna)
“ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන නියෝජිතයන්ගේ හමුවක් ඊයේ (25) සවස ඩුබායි නගරයේ ‘බිස්නස් විලේජ්’ හි දී පැවැත්විණි.
එහි ශ්‍රී ලාංකිකයන්ට රණවිරුගාය කෙතරම් වැළදී ඇතොත් ද යත් ඒ වෙනුවෙන් විශේෂයෙන් පිළියෙළ කළ ටී ෂර්ටයකින් සැරසුණු එහි සංවිධායකයෝ අපටද ඒ ලබා දුන්හ.” – මහාචාර්ය චන්න ජයසුමන මහතා
![](https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/73192116_2544782222513173_4633538996713029632_n.jpg?_nc_cat=108&_nc_oc=AQnfHX41jPnFBBJCDDeT_3Fc66JvHMuhxdNR2tUkM15iZ7WdSgeUgUszPrb5I_K846g&_nc_ht=scontent.fcmb2-1.fna&oh=8884e420e2e1d85949712b0484f96816&oe=5E5CE661)
![](https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/73513505_2544782232513172_1506262403849912320_n.jpg?_nc_cat=100&_nc_oc=AQn8Fg5Ue8HnVpBKJc69Mdx5-CmKuVM-70yde2ngPkWQhmft_Mfk4-Fq_jGFKf-B_AM&_nc_ht=scontent.fcmb2-1.fna&oh=153773de431ae9be73eed8e6d774718f&oe=5E4FD9C0)
***************************************
පුතාණෝට ගහන හැම කතිරයකින්ම ශක්තිය දෙන්නේ මරාගෙන මැරෙන බෝම්බ පිටේ බැදන් එන සහරාන්ලාටයි – විමල් වීරවංශ – අම්පාර ජනරැලිය – 2019-10-29
+++++++++++++++++++++++++++++++++++
රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කළ, ඔවුන්ගේ ගැටළු හොදින් හදුනන ගෝඨාභය රාජපක්ෂයන් ජනපති කරවමු! – විමල් වීරවංශ (28.10.2019)
+++++++++++++++++++++++++++++++++++
සජිත් තැපැල් ජන්දය ඉවර වෙනකම් ප්‍රත්පත්ති ප්‍රකාශනය එළියට නොදැමීමට හේතුව විමල් කියයි – පස්සර ජනරැලිය – 27.10.2019
+++++++++++++++++++++++++++++++++++
2019 ඔක්තෝම්බර් 29 වන දින ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්
https://www.youtube.com/watch?v=FLChrfTu4TQ |
***************************************
ප්‍රවීණ රංගන ශිල්පිණි චන්ද්‍රා කලුආරච්චි අභාවප්‍රාප්ත වෙයි
(01.11.2019 – 18:19 +0530 – hirunews.lk/sinhala)
සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇයගේ වයස අවුරුදු 76 ක්.
![](http://www.hirunews.lk/Data/News_Images/201911/1572612751_7238359_hirunews_Chandra-Kaluarachchi2.jpg)
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴