පොලිස් කොස්තාපල්වරයෙකුගේ රන් මාලය සොරා ගනී
පොලිස් කොස්තාපල්වරයෙකුගේ රන් මාලය සොරා ගනී පොලිස් කොස්තාපල්වරයෙකුගේ රන් මාලය සොරා ගනී (31.10.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala) කොළඹ – බැස්ටියන් මාවතේ දී පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල බැදි රන් මාලය සහ ජංගම දුරකතනය සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට …