අසාද් සාලිගේ බාධාවක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි
(10.07.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala) මද්රසා පාසල් වල ඉගැන්වීම කටයුතු සදහා මෙරටට පැමිනෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රියාත්මක කිරීමට ගිය වැඩපිළිවෙළට එවකට බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාද් සාලි බාධා එල්ල කළ බව පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුනා. ඒ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික …