ග්‍රැෆීන් : කුරුතේරිස්ලාගේ මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
(14.02.2020 – biz.adaderana.lk) “අපි එක්සයිඩ් ලංකා සමාගම සමඟ කළ එකාබද්ධ මෙහෙයුමක් ලෙස ලෝකයේ පළමු වෙනි වතාවට ග්‍රැෆීන් යෙදූ කාර් බැටරිය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ග්‍රැෆීන් කාර් බැටරියක් තුළට යෙදවීමේ දී අතිවේගවත් ආරෝපණ සීඝ්‍රතාවයක් අපිට දකින්න ලැබුණා. සාමාන්‍ය බැටරියක් චාර්ජ් වෙන්න පැය 3 ක් යනවා නම්, මේ බැටරියක් පැයයි මිනිත්තු 15 කින් චාර්ජ් කරන්න පුළුවන්. ඒ …