වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට
වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම දී තරුණියක් මරුට (12.05.2023 – 10:20 +0530 – hirunews.lk/sinhala) කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා ඊයේ (11) පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් …