ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක්
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් නැහැ – මුද්‍රණාලයාධිපතිනියගෙන් ප්‍රකාශයක් (11.03.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala) ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැතිවීම හේතුවෙන් ලබන 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා. …