හම්බන්තොට මුහුදේ රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පනයක්
හම්බන්තොට මුහුදේ රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පනයක් හම්බන්තොට මුහුදේ රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පනයක් (24.04.2023 – 06:32 +0530 – hirunews.lk/sinhala) හම්බන්තොට ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු ව තිබෙනවා. අද (24) අලුයම මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ දී යි. රික්ටර් මාපක 4.4 ක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති …