පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක්
පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක් පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක් (22.04.2023 – 12:04 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීමට එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ සභා රැස්වීම …